මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ කින්ඩ්‍රඩ් නගරයයි. එහි මාර්ෂල්වරයා ලෙස අළුතින් පත්වන එමර්සන් කර්න් එහි නගරාධිපති වූ කෝක්ලි ද සමග එක්ව නගරය අවි රහිත කලාපයක් කිරීම සඳහා නීතියක් සම්මත කරගනී. ඒ අනුව සියළුම නගරවැසියන් තමන් සතු අවි ආයුධ මාර්ෂල්වරයා වෙත බාර දිය යුතුය. ඒ සඳහා ඔහු සහය මාර්ෂල්වරුන් කිහිපදෙනෙකු ද බඳවාගනී. ඔහුගේ යටි අරමුණ වන්නේ ආයුධ සියල්ල බාරදුන් පසුව නගරයේ ධනය කොල්ලකා පළායාම ය. මේ අතර නගරයේ සතිපතා පළවන පුවත්පත වන 'කින්ඩ්‍රඩ් ස්ටාර්' හි කතුවරයා හා ප්‍රකාශකයා වන එඩ් ඩැන්ඩ්ලි නගරයෙහි සිදුවෙමින් පවත්නා සිදුවීම් තම පුවත්පත තුළින් වාර්තා කිරීමට පියවර ගනියි.
Saturday, March 8, 2025
Subscribe to:
Comments (Atom)
මැරෙන සැටි මම පෙන්වමි!
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්‍රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සි...
-
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බ...
-
ලෝක ප්රකට බ්රසීලියානු ලේඛක Paulo Coelho ගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා කිහිපයකි.