Saturday, October 4, 2025

දවසක වෙහෙස

    අර්නස්ට් හෙමින්වේ ගේ A Day's Wait නම් කෙටිකතාවේ පරිවර්තනයකි.       

             

(ලංකාදීප පුවත්පතේ මතුමහල වෙබ් සඟරාවේ
 මෙම කෙටිකතාව සමග පළවූ ච්ත්‍රයයි.)

අප තවමත් ඇඳ මත සිටියදී ඔහු ජනෙල් පියන් වසන්නට කාමරයට ආවේය. ඔහු අසනීප ගතියකින් පෙළෙන බව මට දැනුනි. ඔහු වෙව්ලමින් සිටි අතර මුහුණ සුදුමැලි වි තිබුණි. වේදනාව ගෙනදෙන ක්‍රියාවක යෙදෙන්නාක් මෙන් සෙමින් ඇවිද්දේය. 

වැල් පෙනෙළ මල!

ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...