Ken Tsaro - Wiwa නයිජීරියානු ලේඛකයෙකි. ඔහු අයත් වූයේ එහි වූ ඔගොනි(Ogoni) නමින් හැඳින්වෙන සුළුතර ජන කොට්ඨාශයකට ය. ඔගොනි ජාතිකයන් ජීවත් වූ ප්‍රදේශය බොරතෙල් කැනීම සඳහා බහුජාතික සමාගම්වලට පැවරීම නිසා දැඩි ලෙස පාරිසරික ගැටළු මතුවී එම ප්‍රදේශයේ ජීවත් වූ ජනයාට තවදුරටත් තම වාසස්ථානවල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා විය. මෙයට පිළිතුරක් ලෙස පැනනැගි පරිසරය සුරැකීමේ ව්‍යාපාරයට ද ඔගොනි ජනයා රැක ගැනීමේ ව්‍යාපාරයට ද නායකත්වය සැපයූ Ken Tsaro - Wiwa එවකට පැවති හමුදා පාලනයට එරෙහිව කෙරුණු අවිහිංසාවාදී උද්ඝෝෂණවලට සිය සක්‍රිය දායකත්වය සැපයීය.
Saturday, May 11, 2024
Subscribe to:
Posts (Atom)
සිහිනයක් විකිණීමට තිබේ
පරිච්ඡේදය 1 - නගරය මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු ...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බ...
