Saturday, August 9, 2025

කළකම් පළදී . . .

මා මිත්‍ර කුලරත්න සූරියආරච්චි සොයුරා කාලයක් පෙරුම් පුරමින් බලා සිට ප්‍රකාශකයෙකු කැමති කරගැනීමට අපහසු වීමෙන් පසුම තම වියදමින් ඔහු විසින් ලියන ලද පොතක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. Heard Melodies යනුවෙන් නම් කර ඇති මෙය කුඩා අවධියේ සිට වැඩිහිටි විය දක්වා වූ ජීවතයේ අත්විඳින ලද හපන්කම්, මෝඩකම් හා පුරසාරම්වලින් සමන්විත බව පෙනෙයි.

මැරෙන සැටි මම පෙන්වමි!

                 විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්‍රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...