අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින් ජීවත් වුවද බොහෝ ඈත අතීතයේ උන් කැලෑවේ ජීවත්වන අන් සතුන් මෙන්ම කැලෑ දිවියක් ගතකළ බව විද්‍යාඥයෝ කියති. ඒ පිළිබඳව විවාදයක් නැතත් තවමත් ඒ හා සම්බන්ධ පර්යේෂණ කෙරෙමින් පවතී. මේ සතුන් දෙදෙනා අතරින් ද බළලා බල්ලාට වඩා තවමත් ස්වාධීන ගතිපැවතුම් ප්‍රකට කරන බව උන්ගේ හැසිරීම් රටාව දෙස බලන විට පෙනේ. මේ සතුන් මිනිසාට සමීපවීම පිළිබඳව සිතුවේ විද්‍යාඥයින් පමණක් නොවේ. ජනකතාකරුවා ද පසුකලෙක බිහි වූ නිර්මාණකරුවෝ ද මේ ගැන ප්‍රබන්ධ ගෙතූහ. මේ ද එවැන්නකි. මෙය සිම්බාබ්වේ ජනකතාවක් ලෙස සඳහන් වෙයි. උපුටාගත්තේ Nelson Mandela's Favorite African Folktales නම් ග්‍රන්ථයෙනි.
Saturday, January 24, 2026
Subscribe to:
Posts (Atom)
අවසානය ඇරඹේ
වෘත්තාන්ත යාවත්කාලීන නොවන ගැටළුකට මුහුණ දී සිටියි. එය පරීක්ෂාවට ලක්කිරීම සඳහා පළකෙරෙන ඡේදයකි. අගක් මුලක් නැත. බදාදා බව ඔබ හොඳින්ම දන්නා ද...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බ...