වේලාව හයට ආසන්න වෙමින් තිබුණෙන් බියර් එකක් මිලට ගෙන එළිමහනට ගොස් පිහිනුම් තටාකය අද්දර පුටුවකට බරදී සැඳෑ හිරු රැස් විඳින්නට මට සිත්විය.
බීමහලට ගොස් බියර් එක ගත් මම එයත් ගෙන පිටතට පැමිණ උද්‍යානය හරහා නාන තටාකය දෙසට ඇවිද ගියෙමි.

ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...