Thursday, August 14, 2025

පාලම මත දණ්ඩනය I

 අම්බ්‍රෝස් බියර්ස් (Ambrose Bierce) ගේ An Occurrence at the Owl Creek Bridge නම් කෙටිකතාවේ පරිවර්තනයකි, මේ.  මීට පෙර ඉදිරිපත් කළ මෙම ලේඛකයාගේම A Horseman in the Sky කෙටිකතාව මෙන්ම මෙය ද අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් යුද්ධය තේමා කරගනියි. ගුවනින් ආ අසරුවා නමින් පළ වූ එම කෙටිකතාවේ  පළමු කොටසට යාමෙන් ලේඛකයා පිළිබඳ තොරතුරු දැනගත හැකි ය.

වැස්ස හා තෙතමනය

                          සතියක් කියන්නේ දිග කාලයක්, නැද්ද?