Wednesday, December 20, 2023

ජනපතිවරණයට අපේක්ෂකයෙක්!

 

(cartoon movement වෙතින්)


මා දැනටමත් ස්ථිරවම හිත හදාගෙන ඉවරයි ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන්නට. රටට දැන් අවශ්‍ය වන්නේ ඔහුගේ අතීතයේ ඉතිහාසය කොයි තරම් හාරා ඇවිස්සුවත් ඔහුට හානියක් කරන්න බැරි විදියේ අපේක්ෂකයෙක්. එහෙම උනාම පක්ෂයේ සතුරන්ට ඔහුට විරුද්ධව ඊට කලින් කවුරුවත් අහලා නැති කිසිම දෙයක් අවුස්සලා පෙන්වන්න ඉඩක් ලැබෙන්නේ නෑ.

දකුණෙන් ආ මිනිහෙක් - II

මේ පසුගිය සතියේ ඇරඹි 'දකුණෙන් ආ මිනිහෙක්' (Man from the South) කෙටිකතාවේ දෙවන හා අවසාන කොටසයි.