ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelho අප රටට ද අමුත්තෙක් නොවේ. ඒ නිසාම ඔහු ගැන හැඳින්වීම් ලිවීම අනවශ්‍යය. මේ ඔහුගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා තුනකි. පොත කියවන විට තෝරාගත යුත්තේ කුමන කතා දැයි තීරණය කිරීම දුෂ්කර වුවද අවසානයේ මේ කතා තුන තෝරා ගතිමි.
Thursday, January 11, 2024
Subscribe to:
Posts (Atom)
හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය
ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය ...
-
මේ බ්ලොග් අඩවියේ ආරම්භක පෝස්ට්එක ( නැවත බලන්න ) නිසා අපූරු අත්දැකීමකට මුහුණ දීමේ (අ)භාග්‍යය මෙය ලියන බ්ලොග්කරුවා වෙත හිමිවිය. සුපුරුදු පරි...
-
( cartoon movement වෙතින් ) මා දැනටමත් ස්ථිරවම හිත හදාගෙන ඉවරයි ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන්නට. රටට දැන් අවශ්‍ය වන්නේ ඔහුගේ අතීතයේ ඉති...
-
( cartoon movement වෙතින් ) ලිට්සීකර් ගුරු වෘත්තියේ නියැලුන මුල් අවදියේ සේවය කළ එක්තරා පාසැලක ගුරු මණ්ඩලය මාස ගණනාවක් යනතුරු සිත...