මේ පසුගිය සතියේ ඇරඹි 'දකුණෙන් ආ මිනිහෙක්' (Man from the South) කෙටිකතාවේ දෙවන හා අවසාන කොටසයි.
Thursday, October 23, 2025
Saturday, October 11, 2025
දකුණෙන් ආ මිනිහෙක් - I
වේලාව හයට ආසන්න වෙමින් තිබුණෙන් බියර් එකක් මිලට ගෙන එළිමහනට ගොස් පිහිනුම් තටාකය අද්දර පුටුවකට බරදී සැඳෑ හිරු රැස් විඳින්නට මට සිත්විය.
බීමහලට ගොස් බියර් එක ගත් මම එයත් ගෙන පිටතට පැමිණ උද්‍යානය හරහා නාන තටාකය දෙසට ඇවිද ගියෙමි.
Saturday, October 4, 2025
දවසක වෙහෙස
අර්නස්ට් හෙමින්වේ ගේ A Day's Wait නම් කෙටිකතාවේ පරිවර්තනයකි.
(ලංකාදීප පුවත්පතේ මතුමහල වෙබ් සඟරාවේ
මෙම කෙටිකතාව සමග පළවූ ච්ත්‍රයයි.)
අප තවමත් ඇඳ මත සිටියදී ඔහු ජනෙල් පියන් වසන්නට කාමරයට ආවේය. ඔහු අසනීප ගතියකින් පෙළෙන බව මට දැනුනි. ඔහු වෙව්ලමින් සිටි අතර මුහුණ සුදුමැලි වි තිබුණි. වේදනාව ගෙනදෙන ක්‍රියාවක යෙදෙන්නාක් මෙන් සෙමින් ඇවිද්දේය.
Subscribe to:
Comments (Atom)
සිහිනයක් විකිණීමට තිබේ
පරිච්ඡේදය 1 - නගරය මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු ...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බ...

