Showing posts with label කම්පිත සිතුවිළි. Show all posts
Showing posts with label කම්පිත සිතුවිළි. Show all posts

Saturday, May 11, 2024

අඳුරට ආලෝකයක් ගෙනා ඔහු. . .







 Ken Tsaro - Wiwa නයිජීරියානු ලේඛකයෙකි. ඔහු අයත් වූයේ එහි වූ ඔගොනි(Ogoni) නමින් හැඳින්වෙන සුළුතර ජන කොට්ඨාශයකට ය. ඔගොනි ජාතිකයන් ජීවත් වූ ප්‍රදේශය බොරතෙල් කැනීම සඳහා බහුජාතික සමාගම්වලට පැවරීම නිසා දැඩි ලෙස පාරිසරික ගැටළු මතුවී එම ප්‍රදේශයේ ජීවත් වූ ජනයාට තවදුරටත් තම වාසස්ථානවල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා විය. මෙයට පිළිතුරක් ලෙස පැනනැගි පරිසරය සුරැකීමේ ව්‍යාපාරයට ද ඔගොනි ජනයා රැක ගැනීමේ ව්‍යාපාරයට ද නායකත්වය සැපයූ Ken Tsaro - Wiwa එවකට පැවති හමුදා පාලනයට එරෙහිව කෙරුණු අවිහිංසාවාදී උද්ඝෝෂණවලට සිය සක්‍රිය දායකත්වය සැපයීය. 

වැල් පෙනෙළ මල!

ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...