අප රටෙහි පවත්නා වෙළඳ හා ව්‍යාපාර සදාචාරය කොතෙක් ද යත් සාමාන්‍ය මහජනතාව පුද්ගලික ව්‍යාපාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේදී සැකයෙන් බැලීමට හුරු වී සිටින අතර රාජ්‍ය ආයතන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට පෙළඹෙති. එහෙත් දැන් දැන් රාජ්‍ය ආයතන ද නිර්ලජ්ජිත ලෙස තම සේවා ලාභීන් සූරාගෙන කෑමට පසුබට නොවන බව පෙනෙන්නට තිබේ.
Wednesday, July 3, 2024
Subscribe to:
Comments (Atom)
දකුණෙන් ආ මිනිහෙක් - II
මේ පසුගිය සතියේ ඇරඹි 'දකුණෙන් ආ මිනිහෙක්' (Man from the South) කෙටිකතාවේ දෙවන හා අවසාන කොටසයි.
-
මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සි...
-
ගුවනින් ආ අසරුවා - එක මෙතැනින් යුද්ධයකදී සතුරකු මරාදැමීම- තමාගේත් තම සටන් සඟයින්ගේත් ආරක්ෂාවට අතිශය තීරණාත්මක වූ රහසක් විශ්මිත ලෙස හෙලිකරගත...
-
ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelho ගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා කිහිපයකි.
