ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය හැරයාම එයට එක් විසඳුමක් ලෙස දැනෙනවා ද? බොහෝ දෙනෙකුට එවැනි සිතුවිළි පහල නොවන බව සැබෑ ය. එහෙත් අප සමාජයේ එවන් නිෂේධාත්මක සිතුවිළිවල ගොදුරු බවට පත්වන සෑහෙන පිරිසක් සිටින බව නොරහසකි. එසේ සිතූ එක් තරුණයෙකුගේ ඉරණම ගැන කියන්නටයි මේ සූදානම.
Tuesday, April 23, 2024
Subscribe to:
Posts (Atom)
මරණයක් වෙන්දේසියේ III
මරණයක් වෙන්දේසියේ! - I මරණයක් වෙන්දේසියේ! - II "කවුද කෙනෙක් ඇවිල්ල ඉන්නවා ඔබ හමුවෙන්න, බෙකම් කියලා කෙනෙක්...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බ...