Glendon Swarthout නම් ලේඛකයා විසින් රචික The Shootist නම් වූ ප්‍රබන්ධය බටහිර ගොපළු නවකතා අතරට එක්වූ සම්භව්‍ය කෘතියක් ලෙස සැලකුම් ලබයි. එනිසා ම මේ කෘතිය පදනම් කරගෙන එනමින් ම සිනමා නිර්මාණයක් ද 1976දී බිහිවිය. එය සුප්‍රකට නළු John Wayne ගේ අවසන් විශිෂ්ට රංගනය ලෙස ද විස්තර කෙරේ.
Friday, May 15, 2026
Subscribe to:
Posts (Atom)
මරණයක් වෙන්දේසියේ! - I
Glendon Swarthout නම් ලේඛකයා විසින් රචික The Shootist නම් වූ ප්‍රබන්ධය බටහිර ගොපළු නවකතා අතරට එක්වූ සම්භව්‍ය කෘතියක් ලෙස සැලකුම් ලබයි. එනිසා...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බ...