නව විදුහල්පතිවරයා පැමිණ ඇති බවට වූ වැදගත් ප්‍රවෘත්තිය පාසැල පුරාම පැතිර ගියේය. ඇයට එය අසන්නට ලැබුනේ ගුරුවරියන් සඳහා වූ විවේක කාමරයේදී එදිනට නියමිත වූ පාඩම් දෙස අවසන් වතාවටත් බලමින් සිටි අවස්ථාවේදී ය. ඔහුට සුබපැතීම සඳහා අනෙකුත් ගුරුවරුන් හා එකතුවීමත් අතට අත දීමත් මගහැරිය හැකි දෙයක් නොවී ය. ඇගේ සිරුරම කිළිපොලා ගියේය. එහෙත් කළ හැකි දෙයක් නොවී ය.
Tuesday, May 26, 2026
Subscribe to:
Posts (Atom)
අසාධාරණ මරණයක්!
සරත් සෘතුවේ දවසක සාමාන්‍යයෙන් පෙනෙන්නට තිබෙන අහස දෙස බලා සිනහවක් පෑ ඇන්ඩෘෘ තම දෙපා බූට් සපත්තු තුළට රිංගවීය. සරත් සෘතුවේ ප්‍රසන්...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින් ජීවත් වුවද බොහෝ ඈත අතීතය...
-
පරිච්ඡේදය 1 - නගරය මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු ...
