බලාපොරොත්තු රහිත ලෙස හදිසියේ සිදුවන කම්පනයකින් තමන්ගේ මතකය නැතිව යාම හා ඒ නිසා මතුවන ගැටළු තුළින් කතාව විකාශනය කිරීම නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ශිල්පීය ක්‍රමයකි. මේ මගින් ත්‍රාසය, කුතුහළය මෙන්ම හාස්‍යය උපදවීම ද කළහැකි ය.
මේ පසුගිය සතියේ ඇරඹි 'දකුණෙන් ආ මිනිහෙක්' (Man from the South) කෙටිකතාවේ දෙවන හා අවසාන කොටසයි.