මේ බ්ලොග් අඩවියේ ආරම්භක පෝස්ට්එක (නැවත බලන්න) නිසා අපූරු අත්දැකීමකට මුහුණ දීමේ (අ)භාග්‍යය මෙය ලියන බ්ලොග්කරුවා වෙත හිමිවිය. සුපුරුදු පරිදි බ්ලොග් සටහන මාගේ Facebook එක මත ද ඇලවූයෙමි. මද වේලාවක් ගත වූ තැන ඉහත දැක්වෙන අවවාදාත්මක අනතුරු ඇඟවීම මා හට ලැබී තිබූ අතර අදාල බ්ලොග් සටහන ද ඉවත්කර තිබුණි.
Tuesday, December 26, 2023
Wednesday, December 20, 2023
ජනපතිවරණයට අපේක්ෂකයෙක්!
(cartoon movement වෙතින්)
මා දැනටමත් ස්ථිරවම හිත හදාගෙන ඉවරයි ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන්නට. රටට දැන් අවශ්‍ය වන්නේ ඔහුගේ අතීතයේ ඉතිහාසය කොයි තරම් හාරා ඇවිස්සුවත් ඔහුට හානියක් කරන්න බැරි විදියේ අපේක්ෂකයෙක්. එහෙම උනාම පක්ෂයේ සතුරන්ට ඔහුට විරුද්ධව ඊට කලින් කවුරුවත් අහලා නැති කිසිම දෙයක් අවුස්සලා පෙන්වන්න ඉඩක් ලැබෙන්නේ නෑ.
Subscribe to:
Posts (Atom)
පාලම මත දණ්ඩනය 3
පාලම මත දණ්ඩනය 1 පාලම මත දණ්ඩනය 2 ඉන්ද්‍රියයන් යළිත් ඔහුගේ පාලනය යටතට පැමිණ තිබේ . සැබැවින්ම ඒවාට සාමාන්‍ය ස්වභාවය ඉක්මවූ තියුණු හා පරීක්ෂා...

-
මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සි...
-
ගුවනින් ආ අසරුවා - එක මෙතැනින් යුද්ධයකදී සතුරකු මරාදැමීම- තමාගේත් තම සටන් සඟයින්ගේත් ආරක්ෂාවට අතිශය තීරණාත්මක වූ රහසක් විශ්මිත ලෙස හෙලිකරගත...
-
අමෙරිකානු ලේඛකයෙකු වූ අම්බ්‍රෝස් බියර්ස්ගේ A Horseman in the Sky නම් වූ කෙටිකතාවේ පරිවර්තනයකි,මේ. මෙම කෙටිකතාවට පාදකවන්නේ අමෙරිකානු සිවිල් ...