Wednesday, November 13, 2024

ගුවනින් ආ අසරුවා - දෙක

ගුවනින් ආ අසරුවා -එක මෙතැනින් 



යුද්ධයකදී සතුරකු මරාදැමීම- තමාගේත් තම සටන් සඟයින්ගේත් ආරක්ෂාවට අතිශය තීරණාත්මක වූ රහසක් විශ්මිත ලෙස හෙලිකරගත් සතුරකු- ඒ හෙලිකරගත් දැනුම නිසාම ඔහුගේ මුළු හමුදාවේම සිටින සෙබල සංඛ්‍යාවටත් වඩා භයානක වූ  සතුරකු මරා දැමීම දරුණු වූත් තිරශ්චීන වූත් ක්‍රියාවක් ද? කාටර් ඩ්රූස් මරණාසන්න වූවකු සේ සුදුමැලි විය.

බළලා ගෙට රිංගූ හැටි!

   අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින්  ජීවත් වුවද බොහෝ ඈත අතීතය...