මා මෙම කෙටිකතාව පරිවර්තනය කරද්දී අදහස් කළේ කොටස් දෙකකින් එය ඉදිරිපත් කරන්නට ය. එහෙත් කතාවේ දීර්ඝබව සලකා එය කොටස් තුනකින් ඉදිරිපත් කරන්නට සිදුව ඇත. ඉන් මෙහි එන රසික පිරිසගේ බලාපොරොත්තු කඩවීමක් සිදු නොවනු ඇතැයි සිතමි.
Sunday, August 24, 2025
Thursday, August 14, 2025
පාලම මත දණ්ඩනය I
අම්බ්‍රෝස් බියර්ස් (Ambrose Bierce) ගේ An Occurrence at the Owl Creek Bridge නම් කෙටිකතාවේ පරිවර්තනයකි, මේ. මීට පෙර ඉදිරිපත් කළ මෙම ලේඛකයාගේම A Horseman in the Sky කෙටිකතාව මෙන්ම මෙය ද අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් යුද්ධය තේමා කරගනියි. ගුවනින් ආ අසරුවා නමින් පළ වූ එම කෙටිකතාවේ පළමු කොටසට යාමෙන් ලේඛකයා පිළිබඳ තොරතුරු දැනගත හැකි ය.
Saturday, August 9, 2025
කළකම් පළදී . . .
මා මිත්‍ර කුලරත්න සූරියආරච්චි සොයුරා කාලයක් පෙරුම් පුරමින් බලා සිට ප්‍රකාශකයෙකු කැමති කරගැනීමට අපහසු වීමෙන් පසුම තම වියදමින් ඔහු විසින් ලියන ලද පොතක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. Heard Melodies යනුවෙන් නම් කර ඇති මෙය කුඩා අවධියේ සිට වැඩිහිටි විය දක්වා වූ ජීවතයේ අත්විඳින ලද හපන්කම්, මෝඩකම් හා පුරසාරම්වලින් සමන්විත බව පෙනෙයි.
Subscribe to:
Comments (Atom)
මැරෙන සැටි මම පෙන්වමි!
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්‍රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සි...
-
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බ...
-
ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelho ගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා කිහිපයකි.