"අහස සීමාව නොවේ. අහසට සිමාවක් නැත." - සාරා බාකර්
වෘත්තාන්ත බ්ලොග් අඩවිය ලියන බ්ලොග්කාරයා නම වෙනස්කළ බවද මෙතැන් සිට සියළු කටයුතුවලදී අන්තරංග නමින් හැඳින්වෙන බව ද ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී, සමාජවාදී සිංහල බ්ලොග් කලාපයේ සැරිසරන සියල්ලන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
නම මොකක් වුනත් කමක් නෑ, වෙනදා වගේම රස කතා ගේනව නං.🙏
කලින් වෙනස් කරලා සින්ඩිවල අප්ඩේට් වෙන්නැතිව ගියා. ඒක ටෙස්ට් කරන්නයි මේ කෑල්ල දැම්මේ.
පේන විදිහට 'සිංහල වියුනු එකතුව" සහ මගේ බ්ල්ප්ග් රෝලෙත් තියෙන්නෙ පරණ නම. කොහෙන්ද නම වෙනස් කලේ?
https://www.youtube.com/watch?v=Rqgq1kUo5oI
ප්‍රොෆයිල් එකේ ඩිස්ප්ලේ නම විතරයි වෙනස් කළේ
හරි නෙව? අපි නේ වැරදියට වටහාගෙන තියෙන්නෙ. අර පහල නිදිත් කියන්නෙ? නම වෙනස් කලා කිව්වම, කෙලින්ම ඔලුවට යන්නෙ ප්‍රොෆයිල්, බ්ලොග්, සබැඳි ඔක්කොම වෙනස් කලා වගේ හැඟීමක්.බ්ලොග් එක පරණ විදිහමයි. ඔබ කමෙන්ට් කරන කොට වැටෙන නම විතරයි "අන්තරංග" වෙන්නෙ නේද? මතක විදිහට ප්‍රොෆයිල් පිංතූරෙත් පරණ එකම නේද?
එහෙම තමයි. මට තේරෙන විදියට ඊමේල් එක අනුව තමයි නම තීරණය වෙන්නේ. ෆලෝවර් ලිස්ට් එකට ගිහින් සිතුවිලි රළ බිඳුම තියනවද බලන්න. මගේ සැබෑ නමින් තමයි ඒක තියෙන්නේ. හොයාගන්න පුළුවන්ද?
Litseeker තියනවා මගේ ෆලෝවර් ලිස්ට් එකේ. ඒකෙ ඔබේ ඇත්ත පින්තූරයක් ප්‍රොෆයිල් පික්චර් විදිහට එක්ක. සිතුවිලි රළ බිඳුම හොයා ගන්න බැරි වුනා. අවුලක් නෑ, දැන් "අන්තරංග" නමින් ආවොත් අපි දන්නවා නෙව?
හෑ , වචනේ තේරුම මොකක්ද ?
අන්තර්+අංග = අන්තරංග =පුද්ගලයෙකුගේ අභ්‍යන්තර ස්වභාවය
හැබැයි තවම බ්ලොගය හා සබැඳිය (https://wurthantha.blogspot.com/) පෙන්වන්නේ පරණ විදිහටමයි.
ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...
නම මොකක් වුනත් කමක් නෑ, වෙනදා වගේම රස කතා ගේනව නං.🙏
ReplyDeleteකලින් වෙනස් කරලා සින්ඩිවල අප්ඩේට් වෙන්නැතිව ගියා. ඒක ටෙස්ට් කරන්නයි මේ කෑල්ල දැම්මේ.
Deleteපේන විදිහට 'සිංහල වියුනු එකතුව" සහ මගේ බ්ල්ප්ග් රෝලෙත් තියෙන්නෙ පරණ නම. කොහෙන්ද නම වෙනස් කලේ?
Deletehttps://www.youtube.com/watch?v=Rqgq1kUo5oI
Deleteප්‍රොෆයිල් එකේ ඩිස්ප්ලේ නම විතරයි වෙනස් කළේ
Deleteහරි නෙව? අපි නේ වැරදියට වටහාගෙන තියෙන්නෙ. අර පහල නිදිත් කියන්නෙ? නම වෙනස් කලා කිව්වම, කෙලින්ම ඔලුවට යන්නෙ ප්‍රොෆයිල්, බ්ලොග්, සබැඳි ඔක්කොම වෙනස් කලා වගේ හැඟීමක්.
Deleteබ්ලොග් එක පරණ විදිහමයි. ඔබ කමෙන්ට් කරන කොට වැටෙන නම විතරයි "අන්තරංග" වෙන්නෙ නේද? මතක විදිහට ප්‍රොෆයිල් පිංතූරෙත් පරණ එකම නේද?
එහෙම තමයි. මට තේරෙන විදියට ඊමේල් එක අනුව තමයි නම තීරණය වෙන්නේ. ෆලෝවර් ලිස්ට් එකට ගිහින් සිතුවිලි රළ බිඳුම තියනවද බලන්න. මගේ සැබෑ නමින් තමයි ඒක තියෙන්නේ. හොයාගන්න පුළුවන්ද?
DeleteLitseeker තියනවා මගේ ෆලෝවර් ලිස්ට් එකේ. ඒකෙ ඔබේ ඇත්ත පින්තූරයක් ප්‍රොෆයිල් පික්චර් විදිහට එක්ක. සිතුවිලි රළ බිඳුම හොයා ගන්න බැරි වුනා. අවුලක් නෑ, දැන් "අන්තරංග" නමින් ආවොත් අපි දන්නවා නෙව?
Deleteහෑ , වචනේ තේරුම මොකක්ද ?
ReplyDeleteඅන්තර්+අංග = අන්තරංග =පුද්ගලයෙකුගේ අභ්‍යන්තර ස්වභාවය
Deleteහැබැයි තවම බ්ලොගය හා සබැඳිය (https://wurthantha.blogspot.com/) පෙන්වන්නේ පරණ විදිහටමයි.
ReplyDelete