ඉන්ද්‍රියයන් යළිත් ඔහුගේ පාලනය යටතට පැමිණ තිබේ. සැබැවින්ම ඒවාට සාමාන්‍ය ස්වභාවය ඉක්මවූ තියුණු හා පරීක්ෂාකාරී බවක් ලැබී තිබුණි. ඔහුගේ ඉන්ද්‍රීය පද්ධතියෙහි ඇති වූ භයානක කැළඹීම් ස්වභාවය
Saturday, September 13, 2025
Sunday, August 24, 2025
පාලම මත දණ්ඩනය 2
මා මෙම කෙටිකතාව පරිවර්තනය කරද්දී අදහස් කළේ කොටස් දෙකකින් එය ඉදිරිපත් කරන්නට ය. එහෙත් කතාවේ දීර්ඝබව සලකා එය කොටස් තුනකින් ඉදිරිපත් කරන්නට සිදුව ඇත. ඉන් මෙහි එන රසික පිරිසගේ බලාපොරොත්තු කඩවීමක් සිදු නොවනු ඇතැයි සිතමි.
Thursday, August 14, 2025
පාලම මත දණ්ඩනය I
අම්බ්‍රෝස් බියර්ස් (Ambrose Bierce) ගේ An Occurrence at the Owl Creek Bridge නම් කෙටිකතාවේ පරිවර්තනයකි, මේ. මීට පෙර ඉදිරිපත් කළ මෙම ලේඛකයාගේම A Horseman in the Sky කෙටිකතාව මෙන්ම මෙය ද අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් යුද්ධය තේමා කරගනියි. ගුවනින් ආ අසරුවා නමින් පළ වූ එම කෙටිකතාවේ පළමු කොටසට යාමෙන් ලේඛකයා පිළිබඳ තොරතුරු දැනගත හැකි ය.
Saturday, August 9, 2025
කළකම් පළදී . . .
මා මිත්‍ර කුලරත්න සූරියආරච්චි සොයුරා කාලයක් පෙරුම් පුරමින් බලා සිට ප්‍රකාශකයෙකු කැමති කරගැනීමට අපහසු වීමෙන් පසුම තම වියදමින් ඔහු විසින් ලියන ලද පොතක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. Heard Melodies යනුවෙන් නම් කර ඇති මෙය කුඩා අවධියේ සිට වැඩිහිටි විය දක්වා වූ ජීවතයේ අත්විඳින ලද හපන්කම්, මෝඩකම් හා පුරසාරම්වලින් සමන්විත බව පෙනෙයි.
Sunday, June 29, 2025
Wednesday, June 4, 2025
දූෂණය දුරුකළ මිනිහෙක්
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බලනවුන් පෙන්වා දුන්නේ වසර දාහතක් තුළ පත්වූ දාහත්වෙනි මුදල් ඇමති ඔහු බවයි.
Saturday, April 26, 2025
නමක් නැති මිනිහෙක්
බලාපොරොත්තු රහිත ලෙස හදිසියේ සිදුවන කම්පනයකින් තමන්ගේ මතකය නැතිව යාම හා ඒ නිසා මතුවන ගැටළු තුළින් කතාව විකාශනය කිරීම නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ශිල්පීය ක්‍රමයකි. මේ මගින් ත්‍රාසය, කුතුහළය මෙන්ම හාස්‍යය උපදවීම ද කළහැකි ය.
Subscribe to:
Posts (Atom)
වැල් පෙනෙළ මල!
ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින් ජීවත් වුවද බොහෝ ඈත අතීතය...
-
පරිච්ඡේදය 1 - නගරය මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු ...


